ප්‍රජාතන්ත්‍රවාදය,නීතියේ ආධිපත්‍ය සහ ජනතා පරමාධිපත්‍ය බිඳ වැටීමේ අභියෝගය ජය ගැනීම සඳහා එකමුතුකම හැර වෙනත් විකල්ප නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව සඳහා සුබ පැතුම් පණිවිඩයක් එවමින් සඳහන් කළේය. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ඒකාබද්ධ-විපක්ෂ-නායකයන්ගේ-සම්පූර්ණ-මාධ්‍ය-හමුව-මෙන්න/1-689399
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ඒකාබද්ධ-විපක්ෂ-නායකයන්ගේ-සම්පූර්ණ-මාධ්‍ය-හමුව-මෙන්න/1-689399
via