මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසීය. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ජන්දය-දාන්න-ගමේ-ගිය-අයට-කොළඹට-එන්න-අද-සිට-බස්-සේවා/1-661819
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ජන්දය-දාන්න-ගමේ-ගිය-අයට-කොළඹට-එන්න-අද-සිට-බස්-සේවා/1-661819
via