වාර්තා බිඳ විජිත කප් එක ගනී

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත් මහතා සමත් විය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/වාර්තා-බිඳ-විජිත-කප්-එක-ගනී/1-661816
via

Post a Comment

Previous Post Next Post