මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/මහනුවරින්-තවත්-ඩිෆෙන්ඩරයක්-සොයාගනී/1-661840
via

Post a Comment

Previous Post Next Post