සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ඕවර 25.1 කදී ලකුණු 209 කට සීමාවිය. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/නවසීලන්තය-ලකුණු-209-යි/1-661871
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/නවසීලන්තය-ලකුණු-209-යි/1-661871
via