ලාහෝරයේ පාසල් වැසෙයි

වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇත. වායු දූෂණය දරුණු වී ඇත්තේ ලාහෝර් නුවර යැයි ද පැවැසෙයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ලාහෝරයේ-පාසල්-වැසෙයි/14-661017

Post a Comment

Previous Post Next Post