අකුණු අනතුරුවලින් 14 ක් මරුට

අකුණු සැර වැදීමෙන්, අප්‍රිකාවට අයත් උගන්ඩාවේ පලාබෙක් පළාතේ පිහිටි සරණාගත කඳවුරක කුඩා දරුවන් 13 දෙනකු සහ වැඩිහිටියකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/අකුණු-අනතුරුවලින්-14-ක්-මරුට/14-661016

Post a Comment

Previous Post Next Post