හලාවත නිවෙසක් ගිනිගෙන තිදෙනෙක් මරුට

හලාවත සිංහපුර ප්‍රදේශයේ නිවෙසක ඇති වූ ගින්නකි මව,පියා සහ දියණියක මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ 42,40 සහ 15 හැවිරිදි වියේ පසුවන මවක පියකු සහ දියණියයි.



Post a Comment

Previous Post Next Post