නිළ වශයෙන් හිමි විය යුතු කිසිවක් අහිමි කර නෑ - ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගෙන් නිවේදනයක්

නිළ වශයෙන් හිමි විය යුතු කිසිවක් අහිමි කර නෑ - ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගෙන් නිවේදනයක් 


හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිවක් අහිමිකර නොමැති බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රජයේ ප්රවෘත්ති අධ්‍යක්ෂ  ජනරාල් එච්. එස්. කේ. ජේ බණ්ඩාර මහතාගේ අත්සන් යුතුව නිකුත් කළ  අදාළ නිවේදනයේ ඒ බව සඳහන් කර තිබේ. 

මහින්දට දුන් වාහන 03ක් ආපසු ගනී යනුවෙන් අද (19) දින පළවු  වාර්තාක් සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත. 

 එම නිවේදනය මෙසේය.



Post a Comment

Previous Post Next Post