HomeForeign news බයිඩන් කලින්ම ඡන්දය දාලා byStreamline News -October 30, 2024 0 ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය ගම් පළාත ලෙස සැලකෙන ඩෙලවෙයා ජනපදයේ නිව් කාසල් නගරයේ ඡන්ද පොළකදී සිය ඡන්දය ප්‍රකාශ කළේය. Tags Foreign news Facebook Twitter