HomeLocal News වාහන ලියාපදිංචි හිස් පොත් 12ක් අස්ථානගත වෙලා byStreamline News -October 30, 2024 0 මෝටර් වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සතුව තිබූ මුද්‍රණය නොකරන ලද මෝටර් වාහන ලියාපදිංචි පොත් 12ක් අස්ථානගත ව ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. Tags Local News Facebook Twitter