IMF එකෙන් සුභ පැතුම්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිනා ජෝර්ජියෝවා මහත්මිය විශේෂ ලිපියක් යොමු කරමින් නව ජනාධිපතිවරයා වෙත සුභපැතුම් එක්කර තිබේ.
ක්‍රිස්ටියානා ජෝර්ජියෝවා මහත්මිය එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ හවුල්කරුවකු ලෙස අඛණ්ඩව සහ කැපවීමෙන් කටයුතු කරන බවත්, IMF සහ ශ්‍රී ලංකාව අතර පවතින අන්‍යොන්‍ය සබදතා ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව යි.ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ.
