වාහන ආනයනකරුවන්ට ගරාජ් අංක (සී.සී. අංකය) නිකුත් කිරීමේදී අල්ලස් වශයෙන් මුදල් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරීන් විසින් කර ඇතැයි කියන විවිධ අන්දමේ දුෂිත ක්‍රියාවන් හෙළි කර ගැනීම සඳහා අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කර ඇත. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/R-M-V-උසස්-නිලධාරින්-ගැන-විමර්ශනයක්/1-690823
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/R-M-V-උසස්-නිලධාරින්-ගැන-විමර්ශනයක්/1-690823
via