ඇමෙරිකා ඉරාන සාකච්ඡා අද

ඇමෙරිකාව සහ ඉරානය අතර තීරණාත්මක සාම සාකච්ඡා අද (10) පාකිස්තානයේ මැදිහත් වීමෙන්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වෙයි. සාම සාකච්ඡා හේතුවෙන්, ඉස්ලාමාබාද් අගනුවරට විශේෂ ආරක්ෂාවක් යොදා ඇත.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ඇමෙරිකා-ඉරාන-සාකච්ඡා-අද/14-690841

Post a Comment

Previous Post Next Post