අලුත් අවුරුදු වෙනුවෙන් ගම්බිම් බලා අධිවේගි මාර්ග භාවිතා කරමින් ඉකුත් 10 -12 ද ක්වා දින තුනක කාලයේ ගමන් ගත් රථ වාහන වලින් රුපියල් එකසිය හැටතුන් කෝටි විසි නව ලක්ෂ එක්දහස් හැටපහක ආදායමක් ලැබී ඇතැයි මහා මාර්ග අමාත්‍යාංශය පවසයි. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/අධිවේගයෙන්-වාර්තා-ගත-ආදායමක්/1-690967
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/අධිවේගයෙන්-වාර්තා-ගත-ආදායමක්/1-690967
via