චන්ද්‍ර යානය සඳට මුවා වෙයි

‘ආටිමිස් 2’ මෙහෙයුම යටතේ සඳ බලා ගිය ‘ඔරායන්’ යානය සඳ වටා ගමන ආරම්භ කළ අතර, යානය සහ පෘථිවිය අතරේ පණිවුඩ හුවමාරු මිනිත්තු 40 කට ඇණ හිටියේය. ඒ, යානය සඳේ අඳුරු පැත්තට යෑමත්, එය සඳට මුවා වීමත් සමගය. මිනිත්තු 40 කට පණිවුඩ හුවමාරුව නවතින බව නාසා ආයතනය පෙර දැනුම් දී තිබුණි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/චන්ද්‍ර-යානය-සඳට-මුවා-වෙයි/14-690690

Post a Comment

Previous Post Next Post