වාරියපොල කටුපොත මාර්ගයේ නෙළුම් කණුව , කොළමුණුඔය පාළමෙන් ලොරි රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ රියදුරා සහ සහයකයා එතැනම මියගොස් ඇතැයි පොලීසිය කියයි. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/කොළමුණුඔයට-ලොරියක්-පෙරැළි-දෙන්නෙක්-මරුට/1-690924
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/කොළමුණුඔයට-ලොරියක්-පෙරැළි-දෙන්නෙක්-මරුට/1-690924
via