පොලිසියට ඔත්තු ලබා දුන්නැයි උරනව තියුණු ආයුද රැගෙන තීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේදී පෙදෙරේරුවකු පසුපස හඹා ගොස් සිදු කළ පහරදීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පොලිසියට-ඔත්තු-දුන්නැයි-පෙදෙරේරුවාට-කඩු-පහර/1-690945
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පොලිසියට-ඔත්තු-දුන්නැයි-පෙදෙරේරුවාට-කඩු-පහර/1-690945
via