දැදුරු ඔයේ නාන්න ගිය හයක් සැඟවෙති: දෙකක් මරුට

කොබෙයිගනේ දැදුරුඔය කුරිටියාගහමුල මංකඩේ දිය නාමින් සිටි පිරිසක් දියේ ගිලී දෙදෙනකු මියගොස් තවත් හය දෙනකු අතුරුදන් වී ඇතැයි කොබෙයිගනේ පොලිසිය කියයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/දැදුරු-ඔයේ-නාන්න-ගිය-හයක්-සැඟවෙති:-දෙකක්-මරුට/1-691036
via

Post a Comment

Previous Post Next Post