‘‘ඉරානය න්‍යෂ්ඨික ප්‍රශ්නය සම්බන්ධයෙන් තවමත් කැපවීමක් නෑ‘‘

න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් ටෙහෙරානයෙන් තවමත් කැපවීමක් දැකගත නොහැකි බව ඉරානය සමඟ සාකච්ඡා සඳහා නායකත්වය දෙන එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් මහතා පවසයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/‘‘ඉරානය-න්‍යෂ්ඨික-ප්‍රශ්නය-සම්බන්ධයෙන්-තවමත්-කැපවීමක්-නෑ‘‘/1-690922
via

Post a Comment

Previous Post Next Post