ඉරානයට පහරදීම සති දෙකක් පස්සට

හෝමූස් විවෘත කිරීම සම්බන්ධයෙන්, පැහැදිලි පිළිගත හැකි එකඟතාවක් ඇතිකර ගැනීමට ඉරානය අපොහොසත් වන්නේ නම්, පහර පිට පහර එල්ල කරමින්, ඉරාන ශිෂ්ටාචාරය විනාශ කරන බවට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබුණු නමුත්, එම ප්‍රහාර තාවකාලිකව නැවැත්වීමට ට්‍රම්ප් තීරණය කළේය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ඉරානයට-පහරදීම-සති-දෙකක්-පස්සට/14-690739

Post a Comment

Previous Post Next Post