ගල්අඟුරු ජරමරේ ඇත්ත කතාව හොයන්න කෝප් 9 වැඩට බහී

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ආනයනය කෙරුණු ගල්අඟුරු සහ එම බලාගාරයේ කටයුතු සම්බන්ධ විමර්ශනය ලබන 09 වැනිදා ආරම්භ කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ගල්අඟුරු--ජරමරේ-ඇත්ත-කතාව-හොයන්න---කෝප්-9-වැඩට-බහී/1-690424
via

Post a Comment

Previous Post Next Post