පා.ම. මොහොමඩ් ෆයිසාල් ගමන්ගත් රිය අනතුරකට ලක්වෙයි

ජාතික ජන බලවේගය පක්ෂයෙ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් පයිසාල් මහතා ගමන් ගත් මෝටර් රථය අද(30) අලුයම හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයේදි මාරක අනතුරකට ලක්ව ඇතත් මන්ත්‍රිවරයාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පා-ම--මොහොමඩ්-ෆයිසාල්-ගමන්ගත්-රිය-අනතුරකට-ලක්වෙයි/1-690324
via

Post a Comment

Previous Post Next Post