අයි.ටී අංශයේ හිංසන සිද්ධිය: වාර්තාව මැතිසබයට

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට සිදුවූයේ යැයි කියන ලිංගික හිංසන සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවේ අවසන් වාර්තාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කෙරිණ.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/අයි-ටී---අංශයේ-හිංසන-සිද්ධිය:-වාර්තාව-මැතිසබයට/1-688998
via

Post a Comment

Previous Post Next Post