ඇෆ්ගනිස්තානයට සහ පාකිස්තානයට මහ වැසි ඇදහැලෙමින් පවතී. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහ වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ගැලීම්, නායයෑම් හේතුවෙන් දෙරටේ 45 දෙනෙකු මියගොස් ඇති බවත් දස දහසකට ආසන්න පිරිසකට උන්හිටිතැන් අහිමිවී ඇති බවත්ය. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ඇෆ්ගනිස්තානයට-පාකිස්තානයට-මහ-වැසි/14-690387

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ඇෆ්ගනිස්තානයට-පාකිස්තානයට-මහ-වැසි/14-690387