යුද ගැටුම් මැද සැගවී සිටින ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනී මාධ්‍ය වෙත ලිඛිත පණිවුඩයක් නිකුත් කරමින් ඉරාක වැසියන්ට සිය ස්තුතිය පළ කර ඇත. ඒ, ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර මධ්‍යයේ, ඉරාකයෙන් ඉරානයට ලැබෙන සහාය වෙනුවෙන් කෘතඥතාව පළ කරමිණි. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ඉරාන-නායකයාගෙන්-හඩ-පටයක්/1-690323
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ඉරාන-නායකයාගෙන්-හඩ-පටයක්/1-690323
via