ඉරාන නාවිකයන් ආපසු යවන්න එපා - ඇමෙරිකාව

ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකානු ප්‍රහාරයකින් ගිලී ගිය ඉරාන යුද නෞකාවේ දිවි ගලවා ගත් පිරිස සහ දැනට ශ්‍රී ලංකා භාරයේ පසුවන අනෙක් ඉරාන නෞකාවේ කාර්ය මණ්ඩලය නැවත ඉරානයට භාර නොදෙන්නැයි ඇමරිකාව, ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/ඉරාන-නාවිකයන්-ආපසු-යවන්න-එපා---ඇමෙරිකාව/14-689177

Post a Comment

Previous Post Next Post