බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල,මාතර, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පළාත්-කීපයකට-අද-සවස-ගිගුරුම්-සහිත-වැසි/1-689529
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/පළාත්-කීපයකට-අද-සවස-ගිගුරුම්-සහිත-වැසි/1-689529
via