බලශක්ති ඇමැතිට අල්ලසෙන් නඩු

වසර 10කට පෙර රජයට රුපියල් ලක්‍ෂ 88 1/2ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/බලශක්ති-ඇමැතිට-අල්ලසෙන්-නඩු/1-689169
via

Post a Comment

Previous Post Next Post