සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝගයක් නිකුත් කළාය.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/සුජීව-සේනසිංහට-තර්ජන-කළ-අංකය-ගැන-වාර්තාවක්-ඉල්ලා-නියෝගයක්/1-661964
via

Post a Comment

Previous Post Next Post