හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය ඡන්ද 29076ක් ලබා ගත්තේය. සමගි ජන බලවේගයට හිමි වූයේ ඡන්ද 3340කි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ඡන්ද 1913ක් හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්ද 1160 හිමි විය. සර්ව ජන බලයට හිමි වූයේ ඡන්ද 613කි. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/හම්බන්තොට-තැපැල්-ඡන්ද-ජාජබට/1-661656
via

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/හම්බන්තොට-තැපැල්-ඡන්ද-ජාජබට/1-661656
via