නවසීලන්ත වැසියන් දහස් ගණනක් එරට පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතා පවත්වයි. ඒ, නවසීලන්තයේ ආදිවාසී මෞරි ජනතාවගේ අයිතීන් උල්ලංගනය කරන ආකාරයේ නව පනත් කෙටුම්පතක් පාර්ලින්තුවට ඉදිරිපත් කිරීමට නවසීලන්ත රජය පියවර ගෙන ඇති බැවිනි. 
from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/නවසීලන්ත-පාර්ලිමේන්තුව-ඉදිරිපිට-විරෝධතා/14-662010

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/world_news/නවසීලන්ත-පාර්ලිමේන්තුව-ඉදිරිපිට-විරෝධතා/14-662010