හඳට යන්න අලුත් ඇදුමක්

‘ඇක්සියොම් ස්පේස්’ යනු අභ්‍යවකාශ යානා, නැවතුම් පොළවල්, චන්ද්‍රිකා, අභ්‍යවකාශ ඇඳුම් පැලඳුම්, උපකරණ හා උපාංග තනන ප්‍රකට ඇමරිකන් සමාගමකි. ඇක්සියොම් ස්පේස්’ සමාගම, ඇමෙරිකාවේ ජාතික ගගන පර්යේෂණ ආයතනය හෙවත් ‘නාසා’ ආයතනය සමඟ ඇමෙරිකන් ඩොලර් මිලියන 228ක ගිවිසුමකට අත්සන් තබා ඇත.


Post a Comment

Previous Post Next Post