HomeLocal News බ්‍රික්ස් සමුළුව ඇරැඹේ byStreamline News -October 22, 2024 0 රුසියාවට අයත් ටැටර්ස්ථාන් පළාතේ, කසාන් නගරයේ දී, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින්ගේ ප්‍රධානත්වයෙන්, බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව අද ඇරැඹේ. සමුළුව දින දෙකක් පුරාවට පැවැත්වෙයි. Tags Local News Facebook Twitter