හිරකැටිය වෙරළ සංචාරකයින්ගෙන් පිරිලා

මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු පළාතේ සංචාරක ආකර්ශනයට ලක්ව ඇති නිල්වැල්ල හිරිකැටිය වෙරළ තීරය මේ දිනවල විදේශීය සංචාරකයින් ගෙන් පිරී පවතී.


Post a Comment

Previous Post Next Post