ආරක්ෂාවට අරගෙන ගෙදර වැඩටත් යොදාගෙන

බොහෝ හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂකයන් ඔවුන්ගේ ගෙදර දොරේ වැඩටත් යොදවාගෙන සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළිවී ඇත.

from www.lankadeepa.lk https://www.lankadeepa.lk/latest_news/ආරක්ෂාවට-අරගෙන-ගෙදර-වැඩටත්-යොදාගෙන/1-660256
via

Post a Comment

Previous Post Next Post