HomeLocal News ඇමැති බංගලාවලින් ලක්ෂ 50ක ජල පොල්ලක් byStreamline News -October 29, 2024 0 අමාත්‍ය නිල නිවාසවලට ලබාදී ඇති ජල සම්බන්ධතා විසි තුනකට අදාලව රුපියල් ලක්ෂ 50 කට අාසන්න මුදලක් ගිය වසර අවසානය වනවිටත් අයකර නොගෙන හිඟව පැවතුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. Tags Local News Facebook Twitter