සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය යැවූ කෝටි ගණනක වටිනා ඖෂධ තොගයක් මාස දෙකකට අධික කාලයක් තිස්සේ සෙල්සියස් අංශක 45ක අධික උෂ්ණත්වය තුළ දුම්රිය වැගන් වල ඉවත් නොකර රඳවා තැබීම හේතුවෙන් ඒවායේ ගුණාත්මක භාවය අඩුවීමේ දැඩි අවදානමකට ලක්ව පැවතුණ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 

Tags
Local News